Monday, March 23, 2015

හොදම මුදල් ගෙවන PTC sites ටික

ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා PTC කියන්නේ මොකක්ද කියලා. බොහෝ දෙනෙක් දැනටමත් අන්තර්ජාලය හරහා මුදල් උපයනවා. ඒ අතරින් PTC  විශේෂ  තැනක් ගන්නවා. මොකද අපිට ලේසියෙම්ම මුදල් හොයා ගන්න පුලුවන් හින්දා. නමුත් අන්තර්ජාලය තුල ඇති බොහෝ Ptc sites වංචනික ඒවායි. සමහර අයට මතක ඇති ProBux වගේ site. වර්තමානයේ නම් ලංකාවේ ගොඩක් අය දන්න Buxbery,KayAds වගේ site වලට මොකද වුනේ කියලා. මුලදී හොදට ගෙවනවා පහු වෙන්න,පහු වෙන්න ගෙවන් නැතුව යනවා.ඒත් KayAds පොඩි payment කරනවා තාම. මම කියන්න යන්නේ තාමත් ලංකාවට හොදට ගෙවන විශ්වාසී PTC sites ගැන.

1. neobux


මේක ආරම්භ කරලා තියෙන්නේ 2008 වර්ෂයේ.තාමත් හොදට ගෙවනවා.මෙය පරණම ptc sites වලින් එකක්.මේකේ minimum payout එක $2.00 යි.Paypal, Payza, neteller  එකට මුදල් ගන්න පුලුවන්.ඔබට පහත බැනරය click කරලා register වෙන්න පුලුවන්.



2. ClixSense

මේකත් neobux වගේම පරණම sites වලින් එකක්.මේ site එකත් තාම හොදට ගෙවනවා.මේකේ minimum cashout එක $8.00, මේක register වන අයට mini jobs කිරීමට අවස්ථාවක් දෙනවා. Paypal එකට මුදල් ගන්න පුලුවන්. ඔබට පහත බැනරය click කරලා register වෙන්න පුලුවන්.



3. paidverts

මෙක හොද ptc site එකක්.අනිත් PTC site වලට වඩා වෙනස්.මෙය හරහා වැඩි මුදල් ප්‍රමාණයක් හොයා ගන්න පුලුවන්. ලංකාවේ දැටමත් හුග දෙනෙක් මේක කරනවා.මේකේ minimum cashout එක $2.00 යි.Paypal, Payza, neteller  එකට මුදල් ගන්න පුලුවන්.දැන්ම register වෙන්න පහත බැනරය click කරන්න.


PaidVerts



4. advertzer

මේකත් හොද PTC site එකක්.මෑතකදී තමයි මේක ආරම්භ කලේ.මෙය paidverts වගේම තමා ads බලන විදිහ.Payza එකට මුදල් ගන්න පුලුවන්.minimum cashout එක $2.00 යි.දැන්ම register වෙන්න පහත බැනරය click කරන්න.

Advertzer


5. trafficmonsoon

මේකත් සුපිරි site එකක්.මේකෙනුත් හොද ගානක් දවසට හොයන්න පුලුවන්.මේක අවස්ථා දෙකකදී ads දෙනවා.උදේට ads බලලා ආපහු රෑට ads බැලුවන් හරි. minimum cashout එක $2.00 යි. PayPal, Payza දෙකටම මුදල් ගන්න පුලුවන්. register වෙන්න පහත බැනරය click කරන්න.

Share Up To 110 % - 10% Affiliate Program


6. inadclix

මේකත් නියම ptc site එකක්.මේක 0.01 ads 4ක් දවසට දෙනවා.හොද ගානක් දවසට හොයන්න පුලුවන්.මේකේ තවත් site එකක් තියනවා.ඊලගට ඒ ගැන කතා කරමු. minimum cashout එක $4.00 යි. Payza එකට මුදල් ගන්න පුලුවන්.register වෙලා නැත්නන් පහත බැනරය click කරන්න.




7. inadbux

මේක කලින් කියපු inadclix site ඒකේම තවත් එකක්. මෑතකදී තමයි මේක පටන් ගත්තේ.මේකේ මුලින්ම register වෙන 10,000 දෙනාට PIONEER membership එක ජීවිත කාලය පුරාවටම free දෙනවා.ඉක්මන් කලොත් ඒ අවස්ථාව ගන්න පුලුවන්.minimum cash out එක $4.00 යි.PayPal, Payza දෙකම support කරනවා.තාමත් register වෙලා නැත්නන් පහත බැනරය click කරන්න.



8. cleverbux

මේකත් මෑතකදී පටන් ගත්ත නියම ptc site එකක්.ලංකාවේ අය ගොඩක් මේක දැනටමත් කරනවා.minimum cashout එක $2.00 යි.PayPal, Payza දෙකම support කරනවා.තාමත් register වෙලා නැත්නන් පහත බැනරය click කරන්න.




9. adzbazar

මේකත් හොද ptc site එකක්.වැඩි ads ප්‍රමාණයක් දවසට ලැබෙනවා.minimum cashout එක $5.00 යි.Paypal, Payza, එකට මුදල් ගන්න පුලුවන්.ඔබට පහත බැනරය click කරලා register වෙන්න පුලුවන්.





10. lazytasks

මේකත් හොද 100% විශ්වාසී Ptc site එකක්.මුදල් ලැබෙන බව විශ්වාසයි. minimum cashout එක $2.00 යි.Paypal එකට මුදල් ගන්න පුලුවන්.ඔබට පහත බැනරය click කරලා register වෙන්න පුලුවන්.





11. 1stpaid

මේකත් නියම ptc site එකක්.මෙය ඇති විශේෂත්වය නම්,එවලෙම අපේ මුදල් withdraw කරන්න පුලුවන් වීමයි.minimum cashout එකක් නෑ. OKpay එකට මුදල් ගන්න පුලුවන්.ඔබට පහත බැනරය click කරලා register වෙන්න පුලුවන්.






12. buxvertise

මේකත් මෑතකදී පටන් ගත්ත නියම ptc site එකක්.ලංකාවේ අය ගොඩක් මේක දැනටමත් කරනවා.minimum cashout එක $5.00 යි.PayPal, Payza, neteller වලට support කරනවා.තාමත් register වෙලා නැත්නන් පහත බැනරය click කරන්න.




13. clikrev

මේකත් නියම ptc site එකක්.minimum cashout එක $5.00 යි. Payza එකට මුදල් ගන්න පුලුවන්.ඔබට පහත බැනරය click කරලා register වෙන්න පුලුවන්.





14. vilvad

මේකත් නියම ptc site එකක්.මේක 0.01 ads 4ක් දවසට දෙනවා.හොද ගානක් දවසට හොයන්න පුලුවන්. minimum cashout එක $2.00 යි. Payza එකට මුදල් ගන්න පුලුවන්.ඔබට පහත බැනරය click කරලා register වෙන්න පුලුවන්.



මම ඉදිරියේදී තවත් හොද PTC sites දෙනවා. PTC සම්බන්ද යම් ගැටලුවක් මතු වුව හොත් පහත ඊමෙල් එකෙන් සම්බන්ද වෙන්න.

dulandlb@gmail.com